රටම ලොක්ඩවුන් කරන බවට පැතිරෙන කතාව කෙප්පයක්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සමස්ත දිවයිනම සම්පූර්ණයෙන් වසා දැමීමට සූදානමක් බවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අප්‍රේල් 10 දින සිට 15 දක්වා සම්පූර්ණයෙන්ම රට වසා දමන බවත්, එම කාලය තුළ නීතිය දැඩිව ක්‍රියාත්මක වන බවත් එමෙන්ම ආහාර සැපයීම්, බෙදා හැරීම් සේවා, මාර්ගගත ඇණවුම්, බේකරි නිෂ්පාදන වාහන ආදි කිසිවක් එම කාලය තුළ ක්‍රියාත්මක නොවන බවත්, කිසිදු වෙළඳසැලක් විවෘත කිරීමට ඉඩ නොදෙන බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන බවත්  එම තොරතුරෙහි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත්, රජය විසින් මේ දක්වා එවැනි කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් පොලීසිය පවසයි.

එමෙන්ම   අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි .

Hot this week

ඉබ්‍රාහිම් නානගේ සම්බන්ධයක් තියෙනවා බ්‍රිටෝ – අනවශ්‍ය බලපෑම් එපා වින්දිතයන්

කටුවාපිටිය දෙවාස්ථානයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ පරීක්ෂණ කටයුතු...

බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක මාහිමියන්ට මීගමුවේ ජනතා උපහාරය

අමරපුර මූලවංශික මහා නිකායේ බස්නාහිර පළාත් අභිනව ප්‍රධාන සංඝනායක...

මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී...

මිගමුව බන්ධනාගාරයේ රැදවියෙකු රෝහලේදී මියයයි – ඩෙංගු රෝගීන් 6 දෙනෙකුත් හමුවෙයි

මීගමුව බන්ධනාගාර යේ සිටියදී අසනීප වීම නිසා මිගමුවදිස්ත්‍රික් මහ...

මිගමුව මහා නගර සභාවේ මාලිමා මන්ත්‍රී වරුන්ට කශේරුකාවක් තිබේද…..?

මිගමුව සෙල්බි පාරේ නවත්වන වාහන වලින් නිත්‍යානුකුල අවසරයක් අනුමැතියක්...

Topics

සෙල්බි පාරේ කප්පම් ගැනීමට නගරසභාවත් හවුල්ද ?

මිගමුව නව මාළු වෙළද පොලේ සහ  ඒ ඉදිරිපිට සෙල්බි...

මීගමුවේ පන්දම් විරෝධය

බඩුමිල අඩුකර ජනතාවට සහන සලසන ආණ්ඩුවට බලකරමින් මිගමුව පෝරුතොට...

සතියකට පැය 48 ක විදුලි කප්පාදුවක්

තලාහේන පේරුව ප්‍රදේශයේ  විදුලිබල මණ්ඩලය විසින් සිදු කරන  අඛණ්ඩ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img