රට බිත්තර වෙළද පොලට – පාලන මිල ඉවතට

-

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අළෙවි කිරීමට වෙළද  අමාත්‍යංශය තීරණය කර තිබේ 

බිත්තරයක් රුපියල් 35 කට සහ ඇසුරුම් කරනලද  ලද බිත්තරයක් රුපියල් 40 කට මිලකටද අදසිට පාරිභෝගිකයන්ට මිලදී ගැනීමට අවස්ථාව හිමිවේ.

මේඅතර බිත්තර සදහා පනවා තිබු පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත්කිරිමටද  තීරණය කර ඇත

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here