හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අඩුවේ

-

හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර තිබේ.

මේ අනුව  විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලික ලේකම් වරයෙක් සඳහා වන වෙිතන පමණික්වන අතර ඒ අනුව  ජල විදුලි බිල්පත් .ඇතුළු දැනට සිදුකරන  බොහොමයක් වරප්‍රසාද කපාහැරීමට සිදුවනු ඇතිබව වර්තාවේ

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here