මහින්දගෙන් විදුලිබල මණ්ඩලයට ලක්‍ෂ 27ක පොල්ලක්

-

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වීරකැටිය නිවසේ උත්සවයකට සභාගිවීම වෙනුවෙන් 2019 වසරේ ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 27 කට ආසන්න මුදලක් විදුලිබල මණ්ඩලයට  ගෙවීමට ඇති බවමාධ්‍ය හමුවකට එක්වෙමින්  ජනතා විමුක්තිපෙරමුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් හේවගේ පවසයි

හිටපු ජනාධිපතිවරයා 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා වීරකැටිය නිවසේ උත්සවයකට සහභාගි වන බැවින් ආරක්‍ෂක පහන් සවිකරන ලෙස කළ ඉල්ලීමකට අනුව තාවකාලික විදුලිය සපයා ආරක්‍ෂක පහන් සවිකර නැවත ගලවාගෙන ගිය බවත් එහිදී ආරක්‍ෂක පහන් සහ විදුලි ජනන යන්ත්‍ර සැපයීම වෙනුවෙන් රුපියල් 2,682,246.57 වියදමක් දැරූ බවත් එම වියදම් මුදල ගෙවන ලෙස දන්වා ඇතත් එය මේ දක්වා ගෙවා නොමැති බව නලින් හේවගේ හිටපු මන්ත්‍රීවරයා සිදුකල තොරතුරු ඉල්ලීමකට පිළිතුරු සපයමින් ලංකා විදුලි බල මණ්ඩලය දැනුම් දී ඇත

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here