චමුදිත නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි – චාමර සම්පත්ව චමුදිත යකඩ ගොඩකට පටලවයි

-

ප්‍රවීන මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍ය භාවිතය පිලිබද කතාබහක් ඇතිවීම නිසා පසුගිය දිනකදී පාර්ලිමේන්තුව උණුසුම් විය එසේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූයේ ගරු චාමර සම්පත් ඇමතුතුමා වන අතර තවද ඔහු පවසා සිටියේ චමුදිත විසින් සියලුම මැති ඇමතිවරුන්ට ප්‍රහාර එල්ල කරන බවත් තමන්ටද කන්කසන්තුරේ යකඩ ජාවාරමක නිරතවන බවටත් චමුදිත විසින් චෝදනා එල්ල කල බවත් තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුටම චමුදිත මෙසේ චෝදනා එල්ල කර ඇති බවත් ය .

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here