කටාන ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

ඔයවිදියට මරාගන්න ගියොත් මේ සභාව ඉදිරියට ගෙනයන්නේ කෙසේදැයි කටාන ප්‍රදේශීය සභාවේ සභාපතිනි  නිෂානි ඉරේසා ජයකොඩි මහත්මිය අද මහා සභාවේදී  සභිකයන් ගෙන් විමසීමක් කළේය

සභා අරමුදලින් සිදුකරන මාර් ග සංවර්ධන සදහා ඉදිරිපත්වූ යෝජනාව පිළිබද විවාදයේදී සභාවේ උණුසුම් තත්වයක් ඇති වී සභාපති තුමියගේ විධානයන්ටද  ගරුනොකරමින් යෝජනාවට පක්ෂ සහ  විපක්ෂව කරුණු දක්වමින් සභිකයන් කිහිපදෙනක් එකවර නැගිට කථා කල අවස්ථාවේදී සභාව අමතමින් ඉහත සදහන් ප්‍රකාශය සිදුකළේය.

සභාවේ මුදල් වැයකර සිදුකරන කුඩා ව්‍යාපෘති සදහා ප්‍රදේශයේ දේශපාලන බලවතුන් ගෙන්වා ගැනීම පිලිබදව අසේල ජයවර්ධන මන්ත්‍රීවරයා අදහස් දැක්වීමෙන් අනතුරුව සංවර්ධනය කල පාරවල් වල බෝඩ් ගැසීම හිටපු ආණ්ඩුවල දේශපාලන බලවතුන්ගේ ක්‍රියාකාරකම් මෙන්ම වත්මන් ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ කටයුතු වැනි යෝජනාවට ඍජුව   සම්බන්ධයක් නැති

හොරු ලෙස හැදුන්වූ හිටපු කොන්ත්‍රාත් කරුවන් දැන් හොදවෙලා   ආවේ විදිමත් ලෙස වැඩකරන්න දැන් වැඩේ වෙන්න එහෙමද ලක්‍ෂ 234 ක් වියදම් කරල  අඩි 10 ක් පාරක් හදල විගණන සහ  විමර්ශන හරියට වෙන්නේ නෑ

ආදී කථා මන්ත්‍රීවරු එක පොකුරට ප්‍රකාශ කිරීම නිසා සභාව එකම කාලගෝට්ටියක් බවට පත්විය

කටාන ප්‍රාදේශීය සභාවේ සභාපතිනි  නිෂානි ඉරේසා ජයකොඩි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කටාන ප්‍රාදේශීය සභාවේ පෙබරවාරි  මස මාසික සභා රැස්වීම අද 24   දින සභා ශ්‍රවනාගාරයේදී පැවැත්විණි

Hot this week

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

Topics

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img