පාස්කු ප්‍රහාරයට වසර හතයි

‘පාස්කු ඉරුදින ත්‍රස්ත  ප්‍රහාරය’ට වසර 7 ක් සපිරෙන හෙට (21)  දිනයේ පැවැත්වෙන සැමරුම් උත්සව පිලිබදව  ජාතික කතෝලික ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිසන්ත ප්‍රනාන්දු පියතුමා මාධ්‍ය නිවේදනයක්  නිකුත්කර ඇත එම තොරතුරු වලට අනුව  

‘සමිදාණෙනි යුක්තිය හා සත්‍ය වෙත අප ගෙනගිය මැනව’ යන තේමාව යටතේ ‘පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ’ වින්දිතයන් සැමරීම වෙනුවෙන් සංවිධානය කරන මෙම වැඩසටහන රටපුරා දේවස්ථානවල එදින පෙරවරු 8.45 ට මළවුන්ගේ සීනුව නාදකිරීම, පෙරවරු 8.47 ට ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන් පත්තු කිරීම සහ පෙරවරු 8.50 ට යාච්ඤා කිරීම ආරම්භ වේ

ප්‍රධාන සැමරුම කෝචිචිකඩේ දේවස්ථානයේදී පෙරවරු 9.00 සිට මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු පියතුමන් ඇතුළු කතෝලික පියතුමන්ලා සහ ඇතුළු  ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය .

මැක්ස්වල් සිල්වා සහ ජේ. ඩී ඇන්තනි යන සහයක රදගුරු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුවපිටිය ශාන්ත  සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30ට දිව්‍ය පූජාව සහ පෙරවරු 8.45ට මළවුන්ගේ සීනුව වරක් නාද කිරීම හා විනාඩි දෙකක නිශ්ශබ්දතාවය රැකීම සහ සිහිවටන ස්ථාන ස්මාරකය අසලදී ඉටිපන්දම් දල්වන අතර  මළවුන්ගේ සීනුව නාද කිරීම සිදුකිරීමට නියමිතය.

එදින පස්වරු  4.00ට යැදුම් පා ගමන ගිහි, පැවිදි, පූජක පිරිසගේ සහභාගීත්වයෙන් මීගමුව මාරිස්ටෙලා විදුහල් ක්‍රීඩාංගණයෙන් ආරම්භ කර කටූවපිටිය දෙව්මැදුරු පරිශ්‍රය දක්වා ගමන් කිරීමට නියමිතය.

අවසානයේදී රදගුරු සහ පියතුමන්ලාගේ සහභාගීත්වයෙන් සාන්ත සෙබස්තියන් දෙව්මැදුරේදී දිව්‍ය සත්ප්‍රසාද ආශිර්වාදය සිදුකිරීමට නියමිතව ඇත.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img