යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස් වසමේ බෝලවලාන ප්‍රදේශයේදී යතුරු පැදි දෙකක් සහ කන්ටේනර් ප්‍රවාහන රථයක් එකිනෙකට ගැටීමෙන් සිදුවී අනතුරකින් යතුරු පැදිවල ගමන්කරමින් සිටි තරුණයන් දෙදෙනකු එම ස්ථානයේදීම ජිවිතක්ෂයට පත්ව  තිබේ..

මෙසේ  මියගොස් ඇත්තේ දගොන්නේ පදිංචිව සිටි සිරිවර්ධන ආරච්චිලාගේ තලිශ නිම්නෙත් සිරිවර්ධන(18)සහ විජේසුන්දර අප්පුහාමිලාගේ කවිදු හශාන් සෝමතිලක(19 )යන දෙදෙනාය.

අනතුරින් පසු දාගොන්න ප්‍රදේශවාසීන් විසින් අනතුරට පත් බහාලුම් ප්‍රවාහනය කරන ලද කන්ටේනර් රථයට ගිණිතබා ඇත. පසුව කටාන පොලිස් ස්ථානයේ නිළධාරින් හා මීගමුව නගර සභාවේ ගිණි නිවිමේ ඒකකයේ නිළධාරින් එම ස්ථානයට පැමිණ ගිණි ගැනීමට ලක්වූ කන්ටේනර් රථයේ ගින්න නිවාදමා එම ස්ථානයේ කලහකාරි ලෙස හැසිරුනු පුද්ගලයින් පාලනය කර කිරීමට කටාන පොලිසිය විසින් කටයුතු කර ඇත.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘතදේහ පස්චාත් මරණ පරීක්ෂණ සදහා මිගමුව දිස්ත්‍රික් මහරෝහලේ මෘතශරීරාගාරයේ තබා ඇත.

කටාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img