මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර ඇතත් අපරාධ විමරෂණ අංශය රැදවියන්ට වෙඩිතැබූ කිසිවෙකු මෙතෙක් හදුනාගෙන නැතයි  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසිය

මෛත්‍රී ගුණරත්න මහතා මෙලෙස ප්‍රකාශකලේ මිගමුව බන්ධනාගාරයේ ජූලි 5 සහ 6 දිනවල හටගත් ගැටුමෙන් මියගිය පුද්ගලයන් පිලිබදව මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයට ජන අරගලයේ පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් පෙනිසිටිමෙන්  අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.

මෙම නඩුකරය අද 04 දින ද මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ විමසනු ලැබිණි.

අපරාධ පරීක්‍ෂණ දෙපාරතමේන්තුව සිදුකරන්නේ ඒකපාර්ශවික විමර්ශනයක් බවත් බන්ධනාගාරය තුල සිටි රැදවියන්ගේ ආරක්ෂාව තහවුරු කලයුත්තේ රජය විසින් රජයේ බාරයේ සිටි රැදවියන් මරා දැමීම පිලිබදව මේ වනතෙක් හරි විමර්ශනයක් සිදුවී නැහැ

මේක ඉතාමත්ම කනගාටු දායක තත්වයක් බන්ධනාගාර ගතව සිටින රැදවියන්ට මොනවා උනත් හොයන්න කෙනෙක් නැතිබවයි අපට පෙන්නේ  එම නිසා ගරු මහේස්ත්‍රාත් තුමියගෙන් ඉල්ලීමක් කලා මියගිය රැදවියන් පිලිබදව සොයාබැලීමට වාර් තාවක් කැදවාන මෙන් ගරු මහේස්ත්‍රාත් තුමියට  දැනුම් දුන්නා මේ පිලිබදව විශාල සාක්‍ෂි ප්‍රමාණයක් විමසනවා ඉන්පසුව තීන්දු තීරණ වලට පැමිණිය හැකිබවයි එතුමිය ප්‍රකාශ කලේ.

මේ රැදවියන්ගේ මරණ සිදුවුනේ බන්ධ පොලිස් නිලධාරීන් බන්ධනාගාරයට ඇතුල් උනාට පසුවයි  බොරුවට අනෙක් අයගේ තුවක්කු පරික්ෂා කරලා වැඩක් නෑ බන්ධ පොලිස් නිලධාරීන්ගේ තුවක්කු පරික්ෂා කිරීම තමයි සුදුසුම ක්‍රියාව ඒවායි වෙඩි පිටවී තිබේනම්  ඒ තුවක්කු බාරව සිටි අය මුලිකවම අත්අඩංගුවට ගන්න පුළුවන් මේ විමර්ශන සිදුවන්නේ ආණ්ඩුවට අවශ්‍ය විදියට  ආණ්ඩුවට ඕන රැදවියන් විනාශ වෙලා ගිහින් හෝ බන්ධනාගාර නිලධාරීන් සහ අමාත්‍යවරයා ආරක්ෂා කර ගැනීමට බව තවදුරටත් මාධ්‍ය වෙත අදහස් පලකල ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පැවසිය  .

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img