හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා අද 5 දින පෙරවරුවේ මියගොස් තිබේ.

දිගු  දේශපාලන  ඉතිහාසයක් සහිත පවුලකට උරුමකම් කියන හරමන් කුරේරා මහතා එවකවට හිටපු නගාරධිපති නිමල් ලංසා මහතා පළාත් සභාවට තේරීපත්විමත් සමග මීගමුව මහානගර සභාවේ  නගරාධිපතිධුරයට පත්විය.

මීගමුව තුල මහත්මා දේශපාලනයේ යෙදෙන්නට උත්සාහ කළ තැනැත්තෙකු වූ හරමන් කුරේරා මහතා   ඔහුගේ ධුර කාලය තුල  සුහදව කටයුතුකළ  කාගෙත් සිත් දිනා ගෙන සිටි නගරාධිපති වරයෙකු බව  නගර සභාවේ සේවකයෝ පවසති.

අවමංගල්‍ය කටයුතු පිළබදව විස්තර පසුව දැනුම් දෙනබව පවුලේ සාමාජිකයන් පවසති

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img