අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..?

මෙහිපහත පලවන්නේ ම්ගමුව මහානගර සභාවේ  හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ඇතළු නාගරික මන්ත්‍රීවරු සහ නගරික කෝ,මසාරිස් ඇතුළු නිලධාරීන් විසන් මිගමුව ග්‍රීන්ස් පාරක් පිටියේ අනවසර බලහත්කාර ඉදිකිරිම ඉවත් කරමින් දේපල නගර සභාවට අත්පත් කරගත් අවස්ථාවයි (21.05 2026 )

අදවන විට මෙහි ඉදිරිපස නගර සභාව සතු ඉඩම්කොටස වෙන්කර තිබී කම්බි වැ ට ඉවත්කර ඉඩම යලි බලහත්කාරයෙන් කලින් බුක්තිවිදි ව්‍යාපාරිකය විසින් අත්පත්කරගෙන යලි ඉදිකිරීම් ආරම්භකර ඇතිබව වාර්තාවේ.

එමන්ම බාලදක්ෂ සමාජය  මිගමුව ජායාරුප ශිල්පීන්ගේ සංගමය සදහා නිලනොවන අනදමෙන් හිටපු නගරාධිපති වරයකු විසින් ලබාදුන් ලිපියක් පදනම් කරගනිමින් නොමිලයේ ලබාදී තිබියදී නගරසභාව විසින් මුද්‍රා තබා පවරාගත් ගොඩනැගිලි වල මුද්‍රා කඩා ඉවත්කර ඇත.

අපවෙත ලැබී ඇති තොරතුරු අනුව සිංහ සමාජයේ නම භාවිතාකරමින් ලබාගෙන ඇති ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගනුලබනේ පුද්ගලික දිවාසුරකුම් මධ්‍යස්ථාන ජාලයක් පවත්වාගෙන යන කාන්තාවක් විසින්  එම දිවාසුරකුම් ජාලයේ ප්‍රධාන කාර්යාලය වශයෙනි

අදවනවිට මිලියන 5 හක පමණ වෙළද පොළ වටිනාකමක්  ඇති කෝටි ගණනක් වටිනා නගර සභා දේපොළ යලි නොමිලයේ හෝ තුට්ටු දෙකට අන්සතු කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වන බව නගර සභාවේ ප්‍රගති ශීලි සේවකයෝ සහ නගර වැසියෝ පවසති.

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

Hot this week

පදික වේදිකා බදුදෙන්න බෑ – නඩුතීන්දුව මෙන්න ………

2025 මැයි 7 මැතිවරණ ප්‍රතිඵල අනුව මුළු ආසන 49න්...

කටුවපිටිය ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය විවෘත්ත කරයි

කටුවපිටිය දේවස්ථානය අසල සේවා පියස පැවති ගොඩනැගිල්ලේ  අලුතින් ස්ථාපනය...

බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවා තාවකාලිකව අත්හිටවයි …..

අත්‍යවශ්‍ය තාක්ෂණික වැඩි දියුණු කිරීමක්  සදහා  2026 නොවැම්බර් මස...

මිලියන 43.84ක් වටිනා ‘කුෂ්’ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ (NCU) නිලධාරීන් විසින්...

ශාන්ත මරියා පාසලේ ක්‍රීඩා පිටිය මිගමුව නගර සභාවේ වත්කමක්

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක.156ජී, උතුරු මුන්නක්කරය ග්‍රාම නිලධාරී...

Topics

ඒත්තුකාල වෙරළ උද්‍යානයේ කොටසක් නගර සභාවට පවරන්න – යෝජනාවට මන්ත්‍රීවරු 40 ක් පක්ෂයි

මීගමුව ඒත්තුකාල  වෙරළ උද්‍යාන භූමියේ ඇති වැසිකිලි පද්ධතිය සහ...

මිගමුව මහා නගර සභාවේ පරිසර විනාශයක්

මිගමුව මහානගර සභාවේ සෞඛ්‍ය අංශය  විසින් කුරණ මේජර් රාජ...

මන්ත්‍රී නලීන් බණ්ඩාර ගෙනා ඩ්‍රෝන යානා 39 ක් රේගුව රදවාගනී

කුරුණෑගල දිස්ත්‍රික් සමගිජනබල වේගයේ පාරලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img