LPL Qualifier 02 : කාසියේ වාසිය B-Love Kandy කණ්ඩායමට

-

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තුන්වන තරගය (Qualifier 2) B-Love Kandy සහ Galle Titans කණ්ඩායම් අතර තරගය පැවැත්වෙනවා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට B-Love Kandyකණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here