රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍ය වරයාගේ අලුත්ම ජංගම දුරකථන සංවාද ඒකාංගික ටෙලිනාටකයක් ඊයේ විද්‍යුත් නාලිකා ඔස්සේ විකාශනය විය. තමන්ගේ තිරපිටපතට අනුව වෙනදා ප්‍රධාන නළුවා ලෙස රගපාන රන්ජන් රාමනායක මහතාට ඊයේ පොට වැරදුනි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය රන්ජන් තනාදුන් වේදිකාවේ තමන්ගේ තිරපිටපතට අනුව රගපෑමෙන් රන්ජන් අන්දමන්දවී ගියබව දක්නට ලැබුණි