බලපෑම නිසා කලකිරුණු කටාන ප්‍රදේශීය සභාවේ ලේකම් පැලියගොඩ යයි

ප්‍රාදේශීය සභාවේ පාලන කටයුතු විදිමත්ව සහ නිත්‍යානුකූලව සිදුකල කටාන ප්‍රදෙසිය  සභාවේ ලේකම්වරියට  දේශපාලන බලපෑම මත එල්ලවූ පීඩනය නිසා ඇතිවූ කලකිරීමෙන්   ස්ථාන මාරුවීමක් ලබාගෙන යෑමට සිදුවී ඇතිබව බවප්‍රාදේශීය සභාවේ සේවකයෝ පවසති.

ලේකම් වරිය  අද සිට පෑලියගොඩ මහනගර සභාවේ සේවයට් වාර්තා කරන බවත් පැලියගොඩ  නගරසභාවේ  ලේකම් වරයා කටාන ප්‍රාදේශීය සභාවට  මාරුවී පැමිණෙන බවත්  දැනගන්නට ඇත.

ඉඩම් වෙන්දේසි කරුවන්ට  නියමිත කොන්දේසිවලට පටහැනිව කටයුතු කිරීමට ඉඩනොදීම නිසා ලේකම් වරියගේ පාලන කාලය තුල කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කොටස් කල ඉඩම්වල කානු පාරවල්  ප්‍රමිතියෙන් යුක්තව සකස් කරන්නට  වෙන්දේසි කරුවන්ට සිදුවූ බවද සේවකයෝ පවසති.

ඉඩමේ විකුණුම් මිලෙන් වෙන්දේසි ආයතන ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු  1% බදු මුදල පුද්ගලයන්ගේ සාක්කුවලට නොවැටී  සභාවේ ගිණුමට එකතු කිරීමට  ලේකම්ක්‍ වරිය ක්‍රියා කළබවද සේවක සුබසාධනය පිළිබදව සොයාබැලීම ඉහල මට්ටමක තිබු බවද සේවකයන් පවසයි.

පුද්ගලික ලාභ ප්‍රයෝජන මත මෙම  වෙනසට අකමැතිවූ සුළුපිරිසක් සහ ජාවාරම් කරුවන්  ලේකම්වරිය මාරුකර යැවීමට මුල සිටම උත්සාහ කළබවද  ප්‍රාදේශීය සභා ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත.

යහපලනය කාන්තා නියෝජනය  සහ කාන්තා අයිතිවාසිකම්  පිලිබදව  පෙනීසිටින බව ප්‍රකාශ කරන  කාන්තාවන් විසින් දේශපාලන  පක්ෂවල නායකත්වය උසුලන මැතිවරණ   බලප්‍රදේශයක   පිහිටි   කටානේ ප්‍රදේශීය සභාවේ ලේකම වරියට දේශපලන  බලපෑම් මත  ස්ථාන මාරුවීමක් ඉල්ලගෙන යාමට සිදුවීම හාස්‍යට කරුණක් යයි ප්‍රාදේශීය සභා සේවකයන්  ප්‍රකාස කරන බවද වාර්තාවේ.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

Topics

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img