ඕනෑවට වඩා පරිගණක සහ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් ‘මරණය ඉක්මන් වේවි’

ඕනෑවට වඩා පරිගණක හෝ රූපවාහිනී තිර දෙස බලා සිටීමෙන් පිළිකා රෝග සහ හෘද රෝග ඇතිවීමට ඉඩ ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

බ්‍රිතාන්‍යයේ වෙසෙන 390,089 දෙනෙකු යොදා ගෙන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලය මගින් පවත්වන ලද එම අධ්‍යයනයේදී එම පිරිස විවේක කාලයේ දී කෙතරම් වේලාවක් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටින්නේ ද යන්න නිරීක්ෂණය කරන ලදි.

රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීම, අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රෝගී බවට පත්වීමේ අවදානම මෙන් දෙගුණයක් පමණ යයි එහිදී හෙළි වූ බව පර්යේෂකයෝ පවසති.

විවේක කාලය තුළ එක ස්ථානයක සිට ඩිජිටල් තිරයක් දෙස බලා සිටීමෙන් ශරීරයට අවශ්‍ය ව්‍යායාම ලැබෙන්නේ නැත. මේ හේතුවෙන් හෘද රෝග වැළඳීමේ දැඩි අවදානමක් ඇති අතර, එය පුද්ගලයෙකුගේ මරණය ඉක්මන් කිරීමට ද හේතු විය හැකිය.

“අපේ අධ්‍යයනය අනුව ශාරීරික අභ්‍යාසවල ඉතා අඩුවෙන් නියැලෙන පුද්ගලයන් සහ අඩු ශරීර ශක්තියක් ඇති පුද්ගලයන් රූපවාහිනී හෝ පරිගණක තිර දෙස බලා සිටීමෙන් රෝගී තත්වයට පත් වීමේ දැඩි අවදානමක් තිබෙනවා. නමුත් මෙම අවදානම හැමෝටම එක වගේ බලපාන්නේ නැහැ,” යනුවෙන් අධ්‍යයනයේ ප්‍රධාන කතුවරයෙකු වන මහාචාර්ය ජේසන් ගිල් පැවසීය.

‘සෞඛ්‍ය ගැන සිතන්න’

වැඩි කාලයක් තිර දෙස බලා සිටීම “මරණය ඉක්මන් වීමට” හේතුවක් වන අතර හදවත් රෝග සහ පිළිකා ඇති වීමේ දැඩි අවදානමක් ඇති කරයි.

ශාරීරික අභ්‍යාස, ශක්තිය, දුම්පානය, ආහාර රටාව, සමාජීය සහ ආර්ථික තත්වය ඇතුළු වෙනත් සමාන කරුණුවලින් ස්වාධීනව මෙම අධ්‍යයනය පවත්වා තිබේ.

සිය අධ්‍යයනය පිළිබඳ තොරතුරු පර්යේෂකයන් විසින් ‘බීඑම්සී මෙඩිසින්’ (BMC Medicine) සඟරාවේ පළ කර තිබේ

bbcsinhala

Hot this week

මීගමුව ශාන්ත මරියා විද්‍යාලයේ 155 වැනි අභිමානය, “Maryite Expo 2026

මීගමුව ශාන්ත මරියා විද්‍යාලය, තම 155 වැනි සංවත්සරයට සමගාමීව...

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

Topics

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img