එක් රැදවියකු වෙනුවෙන් ලක්ෂ 33 ක් වැයකළ අගුනුකොලේ නව බන්ධනාගාරය

රුපියල් මිලියන 4996 ක් වැය කර  හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණකොළපැලැස්සේ ඉදිකළ. නව බන්ධනාගාර සංකීර්ණය වීවෘත කර ඇති අතර අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් මෙම සමන්විතව මෙම බන්ධනාගාරය  ඉදිකිර ඇත.

බන්ධනාගාර සංකීර්ණය අක්කර 65ක් පුරා විහිදී තිබෙන අතරමෙහි රැඳවියන්1,500 ක් සදහා සැහෙන ඉඩකඩ  ඇත.

බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම කර්මාන්ත අංශයක්ද මීටර් 400 ධාවන පථයක් නවීන ක්‍රීඩා පිටියක්, පිහිනුම් තටාකය සහ ගෘහස්ථ ක්‍රීඩාගාරය ද නව බන්ධනාගාර සංකීර්ණයට අයත් අංග අතර වේ.

මෙම බන්ධනාගාරය  ගොඩනැගීමේදී එක් රැදවියකු වෙනුවෙන් ලක්ෂ 33 කට ආසන්න  මුදලක් වැය වී ඇත.

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img