මිගමුව මහා නගර සභාවට හරක් ?

මිගමුව මහා  නගරසභාවට අයත් නාගරික ක්‍රීඩාංගන වල නඩත්තු කටයුතු සිදුකිරීම ඉතාමත් දුර්වල මට්ටමක පවතින අතර මේවා භාවිතා කරන නගර වැසියන් ද මෙම ක්‍රීඩාංගන වල තත්වය පිලිබදව වැඩි උනන්දුවක් දක්වන බව පෙනෙන්නට නැත.

එමෙන්ම මෙම ක්‍රීඩාංගන වල සංවර්ධන කටයුතු සදහා විමධ්‍යගත අරමුදල් වලින් ප්‍රතිපාදන වෙන්කරන මහජන නියෝජිතයන් තමන් වෙන්කළ ජනතා බදුමුදල් නිසිපරිදි  ප්‍රයෝජනයට ගන්නවාදැයි සොයා බලන්නේද  නැත .

මෙම ක්‍රීඩා භූමිවල  බාරකරුවන් සේවකයන් වැඩට එනවද කරන වැඩ මොනවාද කියා නගර සභාවේ පරිපාලනය සොයා බලන්නේද නැත.

එසේ සොයා බලනවා නම් ක්‍රීඩාභුමි  මේවිදියට නන්නත්තාර වන්නේද නැත ක්‍රීඩාපිටිවල වැවෙන තණකොළ කපා එදිනෙදා කලයුතු නඩත්තු කටයුතුවත්  මෙම ක්‍රීඩාංගන වල සේවකයන් ගෙන් ඉටුකරගැනීමට නොහැකි නම් නගර සභා බලධාරන් කලයුතු වන්නේ  අඩුම තරමින් තණකොළ වැවී ක්‍රීඩාංගන කැලයෙන් වැසි යාමෙන් වලක්වා ගැනීම සදහා  හොද හරකුන් කිහිපදෙනෙක් මිලදී ගැනීමයි.

කුරණ මේජර් රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගනය වල්බිහිවී ඇති අයුරු

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img