32 C
Negombo
32 C
Negombo

මීගමුවේ ධිවර සංගම් වලට පොර්ට් සිටියෙන් ලක්ෂ 420 ක්

-

වරයා නගර ව්‍යාපෘතිය මගින් මිගමුව ධිවර කලාපයේ ධිවර පවුල්වල පොදු පහසුකම නැන්ව්මේ හා අදායම් මාර්ග වැඩිදියුණු කිරිම වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ධිවර ජනතා සහයෝගිතා වැඩසටහන මගින් මීගමුවේ ධිවර සංගම් 21 ක් සදහා එක් සංගමයකට රුපියල් ලක්‍ෂ 20 බැගින් ලබාදීම පසුසිය 25 දින කුඩාපාඩුව අකාෂ් උත්සව ශාලාවේදී සිදුවිය.එහිදී ආධාර මුදල් බාරදුන් අවස්ථාවක් සහ පැමිනිසිටි ධිවර සංගම නියෝජිතයන්  ජයාරුප වලින් දැක්වේ  

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.