සාම සාධක මෙහෙයුම් නිරික්ෂණයට යුධහමුදා මේජර් වරියන් දෙදෙනෙක් අප්‍රිකාවට

-

ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල නිරික්ෂණ රාජකාරි සඳහා තෝරා ගැනුණු පළමු ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරිනියන් දෙදෙනා මධ්‍යම අප්‍රිකානු ජනරජය බලා පිටත්ව ගොස් ඇත

මෙසේ  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධක රාජකාරි සඳහා ගොස්  ඇති ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකායේ මේජර් දිශාන්ති මෙන්ඩිස් සහ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ මේජර් නිශාන්ති ලියනගේ වසරක කාලයක් එහි රාජකාරිවල නිරතවීමට නියමිතය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here