මිගමුව ශාන්ත මරියා මහා විදුහලේ ශිෂ්‍යනායක සංසදය විසින් සංවිධානය කල ලේදන්දීමේ පිංකමක් 12 වන දිනපැවත්විණි එම සද්කාර්යට සහභාගී වෙමින් 48 හැවරදී සිවුදරු මවක් වන කඩොල්කැලේ පදිංචි සුරංගනී ප්‍රනාන්දු මහත්මිය ලේ දන්දුන් අවස්ථාව ජායාරූපයෙන් දැක්වේ ශාන්ත මරියා මහා විදුහලේ විදුහල්පති ජයන්ත වික්‍රමසිංහ පියතුමා සහ සන්ධ්‍යා ප්‍රනාන්දු කන්‍යා සොයුරියද ජයාරූපයේ.වෙති.
You might also likeRELATEDRecommended to you
සිරම්බිඅඩියට අන්තර්ජාතික සංස්කෘතික මධ්‍යස්ථානයක්
පුත්තලම සිරම්බිඅඩි ප්‍රදේශයේ ජීවත් වන අප්‍රිකානු සම්භවයක් සහිත ශ්‍රී...
4වන ළමා සාම සමුළුවේ ප්‍රථම ස්ථානය ශ්‍රීලංකාවට
වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලයේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන කෂ්මිරා...
සිදුවේ ඉඩමකින් ගුවන්යානා නාශක උණ්ඩ ගොඩගනී
සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබු ගුවන්යානා නාශක...
කොරෝනා වැළඳී සුවය ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා මෙතෙක් නොකී කතාව
නව කොරෝනා වෛරසයට (COVID - 19) ගොදුරු වී සුවය...