මිගමුව පොලිසියේ සුහද හමුවක්

-

මිගමුව මුලස්ථාන පොලිසියේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ    සුහද හමුව සහ රාත්‍රී භෝජන සංග්‍රහය  23 දින රාත්‍රී  පැවැත්විණි. ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර වූල්ටර් මහතා ගේ මුලිකත්වයෙන් නත්තල්  උත්සවය නිමිත්තෙන්  මෙම හමුව සංවිධානය  කරතිබුණි. එම අවස්ථාවේ  ජයාරූප කිහිපයක් පහත පළකර ඇත.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here