32 C
Negombo
32 C
Negombo

මිගමුව නගර සභාවේ සේවයට බදවාගත් පළමු හරක් කණ්ඩායම සේවයට වාර්තා කරයි

-

මිගමුව නගර සභාවේ ක්‍රීඩාංගන වල නඩත්තු කටයුතු සිදුකිරීම සේවකයන් විසින් පැහැර හැරීමට පිලියමක් ලෙස ක්‍රීඩාංගන වල තණකොළ  කැපීමේ කටයුත්ත සදහා හරක් යොදා ගැනීමට  මහනගර සභා පරිපාලනය විසින් පියවර ගෙන ඇත

.මිගමුව  මහා නගරසාභාවට බදවාගත් පළමු හරක් කණ්ඩායම  කොටුව පිට්ටේනියේ රාජකාරි සදහා යොදවා සිටින අන්දම ජයාරූපයෙන් දැක්වේ .

 

 

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.