එරංගා ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය

-

ආඩිඅම්බලම එරංගා ලිට්ල් කිඩ්ස් පෙර පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය ආඩිඅම්බලම රතනසාර විද්‍යාලයීය ශාලාවේදී පැවැත්වින.

මෙහිදී පෙර පාසලේ ගුරුවරියන්ද දරුවන් සමග නැටුම් ගැයුම් වැයුම් ඉදිරිපත් කිරීමද විශේෂත්වයක් විය.

පෙරපාසලේ දරු දැරියන් රංගනයක්  ඉදිරිපත් කල අයුරු හා පෙර පාසලේ ප්‍රධාන පාලිකා එරංගා  රොෂානි මහත්මිය දරුවෙකුට තිලින ප්‍රධානය කල අයුරු

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here