පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ශ‍්‍රී ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩල 25 වන රාජ්‍ය නායක සමුළුව  ඊයේ (19) ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණු අතර අද පස්වරුවේ පැවති එහි රාජ්‍ය නායක ප‍්‍රධාන සැසිය අතරතුරදී මේ බව ප‍්‍රකාශයට පත් කෙරිණි.
ඒ අනුව ලෝකයේ කඩොලාන සංරක්ෂණය පිළිබඳ සිදුකරන කාර්යයන් සොයාබැලීම සහ කි‍්‍රයාවට නැංවීම උදෙසා කි‍්‍රයාකාරි කමිටුවක් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානත්වයෙන් නම් කිරීමට නියමිතය.

2015 වසරෙන් පසුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් කි‍්‍රයාවට නංවන ලද කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතීන් ඉතා සාර්ථක ව්‍යාපෘතීන් ලෙස ලෝකයේ අවධානයට ලක්වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස කඩොලාන සංරක්ෂණය පිළිබඳ ලොව ඉහළම ප‍්‍රගතියක් අත්කරගත් රටක් ලෙස ශ‍්‍රී ලංකාව නම් කර තිබේ.

NEWS.LK

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img