මුස්ලිම් කොන්ග්‍රසයේ මිගමුව සංවිධායක ශාෆි රහීම්ට දැඩි කොන්දේසිමත ඇප

ලංකාව තුල පුද්ගලික  භාවිතය සදහා අවසර ලබාදී නැති  අධිතාක්ෂණික  විදුලිසංදේශ  උපකරණ සමග අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර  ගතකර සිටි මුස්ලිම් කොන්ග්‍රසයේ මිගමුව සංවිධායක ශාෆි රහීම් මහතා

ලක්‍ෂ පහක් වටිනා ශරීරඇප දෙකක් සහ  මුදලින් රුපියල් 30000 ක ඇප මත මුදා හැරීමට මිගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය අද 25 දින නියෝගකළේය.

විදේශ ගමන්තහනමක් පැනවූ අතර සෑම ඉරිදා දිනයකම මිගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය වෙත වාර්තා කරන ලෙසද  නියෝග කර ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් මැයි මස 7 දින මිගමුව පෙරියමුල්ලේ ලාසරස් පාරේ පිහිටි හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයා ගේ නිවාස පරීක්‍ෂාවට ලක්කල  අවස්ථාවේ  ඔහු සන්තකයේ තිබී මෙම අධිතාක්ෂණික විද්‍යුත් උපකරණ  සොයාගෙන තිබුණි.

Hot this week

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img