පහල කදවල නීතිවිරෝධී මහාපරිමාණ කසිප්පු ස්කාගාරයක්

කටාන පොලිසියේ දුෂණ මර්ධන ඒකකය  පහල කදවල ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක්තුල පවත්වාගෙන ගිය මහා පරිමාණයේ කසිප්පු ස්කාගාරයක් වටලා  සැකකරුවෙකු  අත්අඩංගුවට  ගෙන ඇත

දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක නිශාන්ත බණ්ඩාර මහතාට ලැබුණු  තොරතුරකට අනුව සිදුකල මෙම වැටලීමේදී පෙරනලද  කසිප්පු මිලිලීටර් 37600 ක් සහ ගොඩා බැරල් 11 ක් ගෑස්ලිප් ඇතුළු පෙරීමේ උපකරණද අත්අඩංගුවට ගෙන ඇත.

කටාන පොලිසියේ ස්ථානාධිපති දිලාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව සිදුකල මෙම වැටලීමට පොලිස් සැරයන් 21705 නිශාන්ත පොලිස් කොස්තාපල්වරුන් වන 30630  දිලීප 92827 සමරවීර 94071 ඒකනායක 94073 ධර්මසේනයන නිලධාරින්ද සහභාගිවී ඇත.

වැටලීම කල නිලධාරීන් සහ අත්අඩංගුවට ගත්  පෙරුම් උපකරණ ජයාරුපයෙන් දැක්වේ.

විමර්ශන වලින් අනතුරුව සැකකරු අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img