පලගතුරේ මුහුදු වෙරළේ දිය නාමින්සිටි පාසැල් සිසුන් තිදෙනකු සැඩ පහරකට හසුවෙයි

ඩුබායිහි රැකියාවකට යන ඥාතියකු ගුවන්තොටුපොළට ඇරලීමට  පැමිණ මිගමුව පලගතුරේ මුහුදු වෙරළේ දිය නාමින් සිටි පාසල් සිසුවෙකු (6) දින  දියේ ගිලි මියගොස් ඇත.

මෙසේ දියේ ගිලි මිය ගොස් ඇත්තේ  කුරුනෑගල මල්ලකඩුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි  සහීර් මොහොමඩ් සල්මාන් නමැති 13 හැවරදි පාසල් සිසුවෙකි.

මියගිය පාසැල් සිසුවා ඇතුළු පිරිසක් ඩුබායිහි රැකියාවට යන ඥාතියකු කටුනායක ගුවන්තොටුපොළට ඇරලීමට කුරුණෑගල සිට වෑන්රථයකින් පැමිණ පලගතුරේ පිහිටි   ඥාතියකුගේ නිවසට පැමිණ රැදී සිට ඇත.

ගුවන් තොටුපොළට යාමට නියමිත වෙලාව පැමිණෙන තෙක්රැදිසිටි මෙම පිරිසේ සිටි පාසල් සිසුන් තිදෙනෙක් පලගතුරේ මුහුදු වෙරළේ දිය නෑමට ගොස් ඇතිඅතර  ගල්පරයක් මතට නැගී සිටියදී  මියගිය සිසුවා මුහුදට වැටී ඇත.ඔහු බේරාගැනීමට උත්සාහකල අනෙක් සිසුන් දෙදෙනා ද වාරකන් කාලය නිසා මේදිනවල පවතිනදැඩි රළ පහරට හසුවී මුහුදට ගසාගෙන ගොස් තිබේ.

ප්‍රදේශවාසීන් සහ ධීවරයන් එක්ව 14 හැවරදී මොහොමඩ් යාකුබ් සහ 15 හැවරදි මොහොමඩ් රිසාර් යන සිසුන් දෙදෙනෙකු  බේරා ගෙන රෝහල්ගත කල අතර එක සිසුවෙකු අතුරුදහන්ව ඇත.

අතුරු දහන්ව සිටි මියගිය සිසුවාගේ සිරුර ගල්පරය අසල සිරවී තිබියදී පසුදින සොයාගත් අතර මිගමුව රෝහලේදී  මරණ පරීක්ෂණය සිදුකල   හදිසි මරණ පරීක්‍ෂක චන්ද්‍රසිරි මාරසිංහ මහතා ඉදිර්පත්වූ සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය වාර්තා අනුව මෙම මරණය දියේ ගිලිමෙන් සිදුවූ මරණයක් බව තීරණය කළේය.

මිගමුව රෝහලේ සහකාර අධිකරණ නිලධාරී වෛද්‍ය නිසාන් මදුසංක මහතා විසින් පස්චාත් මරණ පරීක්‍ෂණය සිදුකල අතර කොච්චිකඩේ පොලිසියේ සැරයන් 19084 ප්‍රසන්න මහතා සාක්‍ෂි මෙහෙයවිය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img