කටාන ප්‍රාදේශීය සභාව ජෙයරාජ් යලි ඝාතනය කරයි

ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල  ක්‍රීඩකයන් බිහිකළ කටාන වැලිහේන ග්‍රාමයේ පිහිට ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ක්‍රීඩාංගනය  කටාන ප්‍රාදේශීය සභාව විසින් නඩත්තු  නොකර වල්වැදී විනාශවීමට ඉඩදී ඇතයි ප්‍රදේශවාසීන් සහ ක්‍රීඩා සංගම් චෝදනා කරයි.

මෙම ක්‍රීඩාපිටිය ඉදිකිරිම පිටුපස දීර්ග කතාවක් ඇත. ජාතික වොලිබෝල් කණ්ඩායම නියෝජනය කල  මර්වින් ප්‍රනාන්දුපුල්ලේ ක්‍රිස්ටි සිල්වා ප්‍රනාන්දුපුල්ලේ මෙන්ම දිනේෂ් ප්‍රනාන්දුපුල්ලේ වැලිහේන ගමේන් බිහිවූ වොලිබෝල්  ක්‍රීඩකයන්විය.

1999 ට පෙර වොලිබෝල් ක්‍රීඩකයන් පුහුණුවීම් කටයුතුකලේ වැලිහේන දේවස්ථාන භුමියේ වන අතර එය දේවමෙහෙයන්ට බාදාවක් වුබැවින් අගරදගුරු නිවසේ පැවති සාකච්චාවට කිහිපයකින් පසු  අතහැර දමන ලදවගුරුබිම ගොඩකර ක්‍රීඩාංගනය ඉදිකිරීමට තීරණය කර ඇත.

මෙම ක්‍රීඩාංගනය ඉදිකිරිම ආරම්භ කර ඇත්තේ 1999 වර්ෂයේදී කොලබ අගරදගුරු හිමියන්  පරිත්‍යාග කරනලද විසින් රුපියල් ලක්‍ෂ දෙකක මුදලිනි.මේසදහා මුලිකත්වය ගෙන කටයුතුකර ඇත්තේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු ඇමැතිවරයාය.සහ වැලිහේනේ තරුණ සිංහ ක්‍රීඩා සමාජයයි.

මෙසේ සකස්කරන ලද වොලිබෝල් ක්‍රීඩාපිටිය එවකට අනුනාහිමි ගරු ජෝ වික්‍රමසිංහ පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් විවෘතවී ඇත්තේ 1999 වර්ෂයේ දෙසැම්බර් මස 1 දින දිය.

2000 වසරේදී මෙම ක්‍රීඩාංගනය කටාන ප්‍රාදේශීය සභාවේ පාලනයට බාරදී ඇතිඅතර ඉන්පසු වරින්වර ප්‍රදේශීය සභාව විසින් බොරළු අතුරා ක්‍රීඩාංගනය පිරවීම සිදුකර ඇත.

2010 මැයි මස දිවා රාත්‍රී දෙකෙහිම වොලිබෝල්  ක්‍රීඩා කිරීමට හැකිවන පරිදි මෙම ක්‍රීඩාංගනයට විදුලි  ආලෝක පද්දතියක් සවිකර ගැනීමට . තරුණ සිංහ ක්‍රීඩා සමාජයයි. කටයුතු කලබව එහිලේකම් ලෙස්ලි ප්‍රනාන්දුපුල්ලේ මහතා පැවසිය.

මේවන විට ක්‍රීඩාංගනය සම්පුර්ණයෙන්ම වල්වැදී ඇති අතර  නඩත්තුවක් නොමති කමින් ආලෝක පද්ධතිය ද සම්පුර්ණයෙන් විනාශයට ලක්ව ඇත.

අක්කර අටකට ආසන්න භූමියක පිහිටි මෙම ක්‍රීඩාංගනය වැඩිදියුණු කර අංගසම්පුර්ණ ක්‍රීඩාපිටියක් කිරීම සදහා   සදහා 2014  මිලියන 10 ක මුදලක් ප්‍රාදේශීය සභාව විසින් වෙන්කර  ඉන් කොටසක් වැයකර ඇතත් සිදුවූ සංවර්ධනයක් නොමැතිබවත් වොලිබෝල් පිටිය වටා ඉදිකර තිබු දැල් වැටේ  යකඩ බට සහ දැල් ප්‍රදේශීය සභාව විසින් කපාගෙන ගිය බවත්  ක්‍රීඩාංගනය විනාශකිරීම  ජෙයරාජ් යලි ඝාතනය කිරීමක් බවද  තරුණ සිංහ ක්‍රීඩා සමාජය  චෝදනා කරයි මේ

ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා වර්ධනය කරගැනීම සදහා මෙම  ක්‍රීඩාංගනය යලි සකස්කරදීම ප්‍රාදේශීය සභාවේ  වගකීමකි.

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img