කෝටි 100ක හෙරොයින් අල කොච්චිකඩේදී අල්ලයි.

අල ගෙඩි ලෙස සුක්‍ෂමව සකස්කර අල කන්ටේනරයක අල අතර සගවා රැගෙන එන ලද කෝටි 100කට වැඩි වෙළදපොල වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මිගමුව කොච්චිකඩේ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම කන්ටේනරය පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද්දකි.

ලැබුණු තොරතුරකට අනුව කොළඹ සිට හලාවත දෙසට ගමන් කරමින් තුබූ කන්ටේනරය කොච්චිකඩේ ක්‍රීඩාංගණය අසලදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී අලගෝනි තුල කෘතිමව සකස්කළ අල ගෙඩි වශයෙන් මෙම හෙරොයින් තොගය සගවා තිබී ඇත.මෙම අල ගෙඩි සාමාන්‍ය අල ගෙඩි ලෙස කිසිදු සැකයක් ඇති නොවන අන්දමට සකස්කර පිටතින් පස්ද තවරා තිබුණි.
පකිස්තාන් ජාතිකයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී..

වීඩියෝව පහලින්..

share කරන්න අමතක කරන්න එපා..

Hot this week

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...

Topics

වැලිහේන වෙළද සංකීරණයේ රජයේ මුදල් වංචාවක් ?

වැලිහේනේ තිබෙන  වෙළද සංකිරණයක් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ පදනමට පවරාගෙන රජයට...

ජැටිය අයාලේ යයි -නගරසභාව නිහඩයි

මීගමුවේ සංචාරක  ව්‍යාපාරය නගාසිටුවීම සදහා ජයිකා ආධාර යටතේ ඉදිකළ...

81 වියැති ලේඛිකා ලිලී ඇග්නස් රහසක් හෙළිකරයි

1945 මාරතු 16 දින උපත ලද විශ්‍රාමිකව කල් ගෙවන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img