අසත්‍ය තොරතුරු ප්‍රචාරය කලොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග

-

තහවුරු කල නිවැරදි තොරතුරු කෙරෙහි පමණක් කෙරෙහි විශ්වාශය තබා අනවශ්‍ය කලබල වීමකින් තොරව කටයුතු කරනලෙස රජය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

වෙබ් අඩවි සමාජ ජාල සහ whatsapp,viber,group group හරහා  මහජනයා කලබලයට පත්වන අයුරින් තහවුරු කරනොගත් තොරතුරු ප්‍රචාරය කරනබව රජයේ නිරීක්ෂණයට ලක්ව ඇතිබවත් එවනි කටයුතු කරන අයට එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් රජය දන්වා සිටි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක නාලක කලුවැව මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නිවේදනයකින් මේ බව අවධාරණය කර තිබේ

සම්පුර්ණ නිවේදනය මෙතනින්Media Release _ ( COVID- 19)

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here