මාධ්‍යවේදී චමුදිත සරමවික්රම මහතා යළිත් වතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබේ.Sri Lanka Latest News
ඒ, විශ්ව බුද්ධි නැමැත්තා සමග සමරවික්‍රම මහතා කළ සාකච්ඡාවක් සම්බන්ධයෙන් වූ විමර්ශනයක් සදහාය.
ලබන අගහරුවාදා පෙරවරු 8ට සමරවික්‍රම මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව දැනගන්නට ඇත.
j6uggr