පාස්කු ප්‍රහාරයට වසර හතයි

 ‘පාස්කු ඉරුදින ත්‍රස්ත  ප්‍රහාරය’ට වසර 7 ක් සපිරෙන අද  (21)  කටුවපිටිය ශාන්ත  සෙබස්තියන් දේවස්ථානයේදී පෙරවරු 7.30ට දිව්‍ය පූජාව පවත්වනු ලැබුවේ  මැක්ස්වල් සිල්වා සහ ජේ. ඩී ඇන්තනි යන සහයක රදගුරු හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙනි .

පෙරවරු 8.45ට මළවුන්ගේ සීනුව නාදකර විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීම සහ කටුවපිටිය දේවස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූ ප්‍රාණ පරිත්‍යාගශිලින් වෙනුවෙන් සකස්කර ඇති  සිහිවටන ස්මාරකය අසල ඉටිපන්දම් දල්වා පුෂ්පෝහාර දැක්වීමද  සිදුවිය

මෙම අවස්ථාවට මියගිය අයගේ ඥාතින් ප්‍රදේශවාසින් පියතුමන් කන්‍යා  සොයුරියන් සමග මොරටුවේ තිලකසිරි හිමියන්ද එක්ව සිටියේය

සැමරුම් උත්සවයේ අවස්ථාවන් ජයාරූප වලින් දැක්වේ  

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img