කදසුරිදුගම කාන්තාවක් හුස්ම හිරකර ඝාතනය කරයි ……

කටාන පොලිස් වසමේ අංක: 216/01, කඳසුරිඳුගම, අක්කරපනහ, මීගමුව ලිපිනයේ පදිංචි සිටි  වර්ණකුලසූරිය ගුණවතී යන කාන්තාවගේ මරණය හුස්ම සිරකීරිමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වීඇත.

අද 25   දින මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ  අධිකරණ වෛද්‍ය නිළධාරි W.A.S.R.වික්‍රමආරච්චි මහතා විසින් මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය සිදුකර ඇති අතර මෙම මරණය හුස්ම සිරකීරිමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට තිරණය කර තිබේ.

නිවෙස තුල සැක කටයුතු ලෙස මියගොස් සිටියදී  2026.05.24 දින සොයාගනු ලැබූ අතර මෘත  දේහය මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත්කර පශ්චාත්  මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව වැඩ බලන මහේස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා විසින් ස්ථානීය පරික්ෂාවක් සිදුකීරිමෙන් අනතුරුව කටාන පොලිසියේ ස්ථානාධිපතිවරයාට  නියෝග  කරන තිබිණි.

කටාන පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර් ෂණ   සිදුකරයි

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img