මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් – බන්ධනාගාරයේ හයක්

මේ වනවිට මිගමුව කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  බල ප්‍රදේශ වලින්  ඩෙංගු රෝගීන් වාරතා වනබවත් මේ වනවිට මිගමුව රෝහලේ ඩෙංගු  රෝගීන් 60 ක් පමණ නෙවාසිකව ප්‍රතිකාර ලබන බවත්බන්ධනාගාරයෙන් පමණක් රෝගීන් 6 ක් වාර්තාවී ඇතිබවත්  මිගමුව සෞඛ්‍ය නිලධාරි ජයන්ත සිරිවර්ධන මහතා පවසයි.

මීගමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පිලිබදව අපකල විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

අධිකරණ ,රෝහල් ,පාසැල් රජයේ කාරයාල  ආගමික මධ්‍යස්ථාන ව්‍යාපාරික ස්ථාන පුද්ගලික නිවාස ඇතුළුව අද වනව්ට පරික්ෂාවට ලක්කල බොහෝ ස්ථානවලින් මදුරු කීටයන් හමුවූ  බවත් එම ස්ථාන  පවිත්‍ර කරන ලෙස උපදෙස් ලබාදුන් බවත් සිරිවර්ධන  මහතා පැවසිය.

ඩෙංගු ව්‍යාප්තිය හා මර්ධනය පිලිබදව තවදුරටත් කරුණු පහැදිලි කල  මිගමුව සෞඛ්‍යවෛද්‍ය  නිලධාරිවරයා

මිගමුව රෝහල් පරිශ්‍රයේ  රෝගීන් සහ මදුරුවන් සිටීමෙන් සිදුවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රෝහල් පරිශ්‍රය සහ ඒ අවට පාසැල් දුමායනය කලබව ද සදහන් කළේය.

පවත්නා වැසි තත්වය මත මදුරු ගහනය වැඩිවී ඩෙංගු ව්‍යාප්තිය වැඩිවිය හැකි බවත් මෙම තත්වයෙන් අත්මිදීමට නම් තමතමන් ජිවත්වන සහ සේවය කරන ස්ථාන පිරිසිදුව තබාගෙන මදුරු වන් බෝවීම වැළැක්වීම   සදහා දායක වීමේ සමාජ  වගකීමක් රටේ සියලු පුරවැසියන්ට ඇතිබවද පුරවැසියන් දැනුවත් කිරීමට කටයුතු කිරීම සදහා මේ අවස්ථාවේ   මාධ්‍ය ආයතනවල සහයෝගය අපේක්ෂා කරනබවද   මිගමුව සෞඛ්‍ය නිලධාරි ජයන්ත සිරිවර්ධන මහතා වැඩිදුරටත්පැවසිය

Hot this week

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

Topics

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img