හිටපු නගරාධිපති ගෙන ඇති තීරණ වල වෙනසක් කරන්නේ නෑ …චාමර ප්‍රනාන්දු වත්මන් පුරපති .

අලුත් පුනරුදය හීන්කෙන්ද පවරාගත් නගරසභා දේපොළ ආපසු දෙති ………..? ඉහත ශිරෂින් යුක්තව අප පලකල පුවත මිගමුව පුරපති චාමර ප්‍රනාන්දු මහතට යොමුකළ චාමර ප්‍රනාන්දු මහතා ඒ  පිලිබදව යොමුකල වට්ස්අප් පණිවුඩය අපවෙත යොමුකර තිබිණි

‘We will certainly check on that but no changes to the previous decisions taken by Mr Robert Heenkenda”

ඉහත පණිවුඩය ගුගල් පරිවරතනය සිදුකර පහතින් පලකර ඇත

"අපි ඒ පිළිබඳව අනිවාර්යයෙන්ම සොයා බලන්නෙමු; නමුත් රොබට් හීන්කෙන්ද මහතා විසින් මීට පෙර ගනු ලැබූ තීරණවල කිසිදු වෙනසක් සිදු නොකෙරේ."

මේ අනුව අප ප්‍රවෘත්තිය පිලිබදව සොයා බලනබවට සිදුකල අවධානය පිලිබදව ස්තුති වන්ත වන අතර  ග්‍රීන්පාර්ක් පිටියේ මායිම් ඉවත්කිරීම පිළබදව කඩිනම් අවධානයයොමු වියයුතුව ඇත  

Hot this week

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මීගමුවේ පෙට්ටිකඩ මාපියාවක්

මිගමුව නගරයේ පදික වේදිකා වලින් වැඩි කොටසක් අනවසර ඉදිකිරිම...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img