අන්තර් ආගම් අතර ධාර් මික සංවාද යක් තිබිය යුතුයි -මහාචාර් ය කේ.එස්.එන්. අබේසිංහ

කතෝලික ජුදා ඉස්ලාම් හැමෝටම ඇත්තේ ඒක දේව වාදයක් අදහන්නේ එක දෙවිකෙනෙක්  මේවා පොදු දේවල් යයි විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය කේ.එස්.එන්. අබේසිංහ මහතා පැවසීය.

අමාත්‍ය වරයා මේබව සදහන් කලේ  42 වන ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව සංවිධානය කරනු ලබන වැඩසටහන් මාලාවේ තෙවන දිනය වූ  (අගෝස්තු 24) ආගමික සහජීවනය හා අවබෝධය තහවුරු කෙරෙන “Welcome to Our Mosque” වැඩසටහනට  මීගමුව, පෙරියමුල්ල ප්‍රධාන ජුම්මා මස්ජිදයේදී එක්වෙමින්

අන්තර් ආගම් අතර ධාර් මික සංවාධයක් තිබිය යුතුයි ලෝකයේ හොදම ආගම කුමක්දැයි විමසුවහොත් එය උත්තරයක් නැති ප්‍රශ්නයක් උප්පැන්න සහතිකයේ ඇති ආගමට වඩා වැදගත් වන්නේ අපි ජිවත්වන පිළිවෙලයි

මේවා තමයි ජනතාව අතර ඉදිරියට යන්න අවශ්‍ය හැම ආගමකම කියන්නේ හොදින් ජිවත් වන්න  යයිද  අමාත්‍ය වරයා වැඩිදුරටත් පැවසිය.

මෙම අවස්ථාවට , නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි, , ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න යන මහත්වරුන් නගරාධිපති ඇතුළු නාගරික මන්ත්‍රීවරුද  ආගමික නායකයින් හා සිවිල් නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක්ද මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

Hot this week

සජබේ මහාසභාව වර් ජනය කරයි – මෙන්ඩිස් NPP සමග දීගය අත්හරී

යථාපරිදි කල්දී ඉදිරිපත්කරන ලද යෝජනා සහ ප්‍රශ්න මෙම මස...

මීගමුව මහරෝහලට CT scan යන්ත්‍රයක්

මීගමුව මහා රෝහලේ සෞඛ්‍ය සේවා තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින්...

මිගමුව වෑබඩ පාරේදී තියුණු ආයුධ වලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

මීගමුව පොලිස් වසමේ‍, වෑබඩ පාරේ  දී මෙතෙක් හදුනාන නොගත්...

මාරග සංවරධන අධිකාරියේ බාගෙට වැඩ

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

මිරකල් ඩෝම් ආයතනයට කඩේයන සිවිල් සංවිධානවලට කිබුලාපිටිය ගග සුළුදිය පාරක්ලු

මිරකල් ඩොම ආයතනය විසින් කටුනායක නයිකකන්ද ප්‍රදේශයේ  ඉදිකිරීමට යෝජිත...

Topics

ආවේ මරියා බාලිකාවේ, වසර 150 ජුබිලි සංවත්සරික පා ගමන….

By මීගමුව - අකිලා නදීෂානි බණ්ඩාර මෙරට කීර්තිමත් සහ ජනප්‍රිය...

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img