පහේ හපනාගේ හිමිකරුවෝ තාප්පවල

ලකුණු 198ක් ලබාගෙන මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා ගේ දක්ෂතාවය  තම තමන්ගේ පටු වාණිජ පරමාර්ථ සදහා විවිධ පුද්ගලයන් විසින් යොදාගනිමින් සිටි.

රුපියල් දහ පහළොස්දහසක ත්‍යාග වවුචර් දී පිටුවක් පුරා පත්තර දැන්වීම් දාගත් මුල්‍ය ආයතන මෙන්ම එක මාසයක්වත් ගාස්තු නැතිව අධ්‍යාපනය ලබානොදෙන ටියුසන් මුදලාලිලාද මේ අතර වෙති

පිටුවක දැන්වීමකට නළුනිළියන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා දැන්වීම් පලකරන මේ මුල්‍ය  ආයතන එම බැංකුවෙම තැන්පත් කලයුතු රුපියල් 500 ත්‍යාග වවුචර්  30 ක් දී දැන්වීම් සදහා ජායාරුපය යොදා ගනී.

සමහර ටියුසන් මුදලාලිලට අනුව මෙම සිසුවා බිහිකර ඇත්තේ ද ඔවුන් විසිනි.දරුවෙකුගේ සාර්ථක විභාග ප්‍රතිපලයක් එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ  නොවේ.

දරුවාට හය හතර කියාදුන් දෙමවුපියන් සහෝදර සහෝදරියන් පෙර පාසැලේ ගුරුවරුන් විභාගයට මුහුණ දෙන අවස්ථාව දක්වා අකුරු කල සියළු දෙනාම තමන්ගේ යුතුකම ලෙස හෝ  රැකියාව ලෙස ප්‍රතිපලයට දායකවී ඇත.

තාප්පවල පෝස්ටර් අලවා දෙමවුපියන් ගොනාට ඇන්දවිය නොහැකි අතර හොද ගුරුවරයා ප්‍රසිද්දිය  ලබා ගැනීම සදහා තාප්පවල පාප්ප වලින් ඇලවීසිටීම හෝ කම්බිවලින් විදුලි කණුවල එල්ලිසිටීම අවැසි නැත

Hot this week

වැලිහේන ක්‍රීඩාංගනයේ යකඩ බට හොරු තාමත් නිදැල්ලේ…. ?

පක්ෂ පාට බේදයකින් තොරව අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට අවශ්‍ය...

රුපියල් මිලියන 454 ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ (NCU) නිලධාරීන් විසින්...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උනුසුම් කරයි

ඊයේ  27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

කටානේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මතයි

2027 වසර සදහා ඉදිරිපත්කල කටාන ප්‍රාදේශීය සභාවේ අයවැය ලේඛනය...

අනවසර ඉදිකිරීම් කටාන ප්‍රාදේශීය සභාව උණුසුම් කරයි

අද 27 දින පැවති කටාන ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේ...

Topics

මිගමුව නගර සභාවේ කෝටි 45 හක ඉඩම් ගනුදෙනුව අනුමතයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් අක්කර 18 රූඩ් 02...

දුන් ගාල්පිටිය වෙරළේ නාදුනන මළසිරුරක්

දුන්ගල්පිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව කැපුන්ගොඩ , පුංචි...

ග්‍රාමනිලධාරියෙක් නෑ – ජනතාව අසීරුවේ

ග්‍රාම නිලධාරී කාරයාලයට පැමිණීම සතියකට එක් දිනකට  පමණක් සිමා...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img