මිගමුව රථවාහන සැලැස්ම ජනතා යෝජනා අංක 1

මිගමුව නගරයේ රථවාහන සැලැස්ම  පිලිබදව පලකල පුවතට ප්‍රතිචාර දක්වමින්  අපගේ වෙබ් අඩවියේ හිතවතෙකු  ඒවා ඇති කරුණු කිහිපයක් පහත සදහන් කර ඇත.

නීතියෙන් තහනම් කර ඇති ස්ථානවල  රථවාහන නැවැත්වීම නවතා තැබීම නගරය තුල බහුල වශයෙන් දක්නට ඇතිබවත් එය නගරයේ රථ වාහන තද බදය වැඩිවීම සදහා එක් හේතුවක් බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

ඔහු විසින් අපවෙත 2015 11.12 දින නිකුත්කරන ලද අංක 1940/21 අතිවිශේෂ ගැසට් පත්‍රයද ඒවා ඇති අතර එහි සදහන් වන රථවාහන මංසන්දී සහ  බස්නැවතුම්  අසල නවතා තැබීම සම්බන්ධ  නියෝග ඇතුලත් කොටසද  මෙම ලිපිය සමග පළකර ඇත.මෙම වරද පිලිබදව රියදුරන් දැනුවත් කරන්නට සහ අනතුරුව නිතිය ක්‍රියාත්මක කිරීමටත්  පියවර ගතයුතු බවද ඔහු යෝජනා කර ඇත

Hot this week

මිගමුව මහා නගර සභාවේ නිලධාරිගේ ඉන්ධන භාවිතය රතුඉරපනී

මිගමුව මහා නගර සභාවේ විධායක නිලධාරිනියක් විසින් තමන්ට හිමි ...

සෙල්බි පාර මාළු වෙළදපොල නගර සභාවේ – දේවස්ථානයට අයිතියක්නෑ

මිගමුව මහානගර සභාවට අයත් සෙල්බි පාර එහි ඇති දේපොළ...

සිදුවේ නිවසක ගමන් බෑගයක දැමු මළසිරුරක් …..

ඝාතනය කර නිවස තුලම ගමන් බෑගයක දමා තිබියදී සිදුව...

හොරාකන නගර සභා දේපොළ අත්පත් කරගැනීමේ මෙහයුම අඛන්ඩව ………නගරාධිපති

අනීතිකව විවිධ පුද්ගලයන් විසින්  බුක්ති විදිමින් සිටින නගර සභාවට...

මුදල් දී අපායට යන්න මිගමුව බස් නැවතුම් පොලට එන්න

දිනකට දහස් ගණනක් පැමිණෙන මිගමුව බස් නැවතුම් පොලෙහි සනීපාරක්ෂක...

Topics

මිගමුව මහා නගර සභාවේ මහ ගෙදරටත් ඔප්පුවක් නෑ ………….. ?

මිගමුව මහා නගර සභාවට අයත් දේපල පිළිබද නිවැරදි ලේඛන...

මිගමු වෙරලේ තාවකාලික ඉදිකිරිම ඉවත්කරයි

මීගමුව කුට්ටිදුව වෙරළ කලාපයේ සිට කම්මල් තොට මෝය දක්වා...

මිලියන 108 ක කොකේන් ගෙනා ඉන්දීය ජාතික භූ විද්‍යාඥයා අත්අඩංගුවට

වයස අවුරුදු 60ක ඉන්දීය ජාතික භූ විද්‍යාඥයෙකු රුපියල් මිලියන...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img