පහර දීමකින් සිරස ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ කැමරාඋපකරණ වලට හානි සිදුවේ

මධුෂ්  සමග ඩුබායි අත්අඩංගුවේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද පුද්ගලයකුගේ හිතවතුන් පිරිසක් කරනලද පහර දීමෙන් කැමරා උපකරණ වලට හානි සිදුවු බවට සිරස ප්‍රාදේශීය මාධ්‍යවේදියා විසින්   ගුවන්තොටුපල පොලිසියට පැමිණිලි කර ඇත.

මෙසේ පහර දීම කර ඇත්තේ ඩුබායි වෙතින් පිටුවහල් කිරීමෙන් පසු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමෙන් පසු අද අලුයම දක්වා ගුවන්තොටුපල රහස් පොලිසිය විසින් ප්‍රශ්න කිරීමෙන් පසු මුදාහැර තිබේන අයෙකුගේ හිතවතුන් පිරිසක් විසින් බවද වාර්තාවේ

මෙම අවස්ථාව ආවරණය කරමින් සිටියදී  මාධ්‍යවේදියාට මෙම ප්‍රහාරය එල්ල වී ඇත

පැමිණිල්ල පිලිබදව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Hot this week

හිටපු නගරාධිපති හර්මන් කුරේරා මහතාගේ දේහයට මීගමුව මහා නගර සභාවේ අවසන් ගෞරව!

හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ මීගමුව හිටපු නගරාධිපති හර්මන් බර්නාඩ්...

හිටපු නරාධිපති හරමන් කුරේරා දිවි සැරිය නිමකරයි

මිගමුව මහානගර සභාවේ හිටපු නගරාධිපති වරයෙකුවන හරමන් කුරේරා මහතා...

මිගමුව බන්ධනාගාරයේ සිරකරුවන් මරාදැමීම -කිසිවෙක් අත්අඩංගුවට ගෙන නෑ

බන්ධනාගාර නිලධාරීන් මරාදැමු බවට සැකපිට 38 දෙනෙකු නඩුවට නම්කර...

සෙල්බි පාරේ කප්පම් ගැනීම මෙවර මහාසභාවේ න්‍යාය පත්‍රයට …….?

මිගමුව මහානගර සභාවේ නාගරික මන්ත්‍රී සජිත්මොහාන් මන්ත්‍රීවරයා විසින් සෙල්බි...

මුහුද රළුයි ජීවිතය රැකගන්න මුහුදු යාමෙන් වලකින්න

දිවයින වටා පවතින අයහපත් කාලගුණ තත්ත්වය යම්තාක් දුරට සමනය...

Topics

මුහුදේ පාවෙන බහාලුම් (කන්ටේනර් ටැංකි) වලින් ප්‍රවේසම් වෙන්න

කොළඹ වරායට බස්නාහිර දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී වෙළඳ නෞකාවකින්...

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img