පාස්කු ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වගකිවයුතු නැහැ-කාදිනල් හිමිපාණෝ

මේ විනාශ සිදුවුනේ හිතුවක්කාර දඩබ්බර ප්‍රතිපතියක් නැති නායකයන් නිසයි ඒක නිසා කරන්න පුළුවන් කාටහරි බාර දීල ගෙදර යන්න කියල මේ අයට කියනවා.යයි අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරයි

අගරදගුරුහිමිපාණන් මෙම අදහස් පලකලේ පසුගිය පාස්කු ඉරුදින එල්ලවූ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් විනාශයට පත්වූ කටුවා පිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය ප්‍රතිසංස්කරණයෙන් පසු නැවත ආසිරි ගැන්වීම සදහා අද 21 දින උදෑසන පැවති දේවමෙහෙයේ දීය.

පාස්කු ප්‍රහාරය එල්ලවී අදට මාස තුනක් ගතවේ යුධහමුදාව සහ ගුවන් හමුදාව එක්ව දේවස්ථාන ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණකටයුතු නිමකර ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් පලකල අගරදගුරුතුමන් පාස්කු ප්‍රහාරය නොමගගිය තරුණ පිරිසක් අල්ලාගෙන මෙරටේ කෝලාහලයක්  ඇතිකර තමන්ගේ උවමනා ඉටුකර ගැනීමටරට අස්ථාවර කිරීමට  සිදුකල   ජ්‍යාතන්තර කුමන්ත්‍රණයක් බවත්  මේ ප්‍රහාරයට මුස්ලිම් ජනතාව වගකිව යුතුනැති බවද සදහන් කළේය.

අපේ නායකයන්ට කොන්ද පනමදී නායකයන් වැඩකලයුත්තේ ජ්‍යාතන්තර කුමන්ත්‍රණ කරුවන්ගේ උවමනා ඉෂ්ටකරන්නට නොවෙයි. මේ රටට විදේශීය රටවලට අතපොවන්න ඉඩදෙන්න බෑ ඉතාමත්ම ශක්තිමත්ව තිබු අපේ බුද්ධි අංශ විනාශ කලා එසේ කලේ ජ්‍යතන්ත්‍රයේ ඕනෑකම් ඉටුකරන්නටයි.මානව හිමිකම් කමිටුව රාජ්‍ය නොවන සංවිධාන සතුටුකරන්නටයි. යනුවෙන්ද කාදිනල් හිමියන් පැවසිය.

වනාතවිල්ලුවේදී අන්තවාදීන් අසුවුනුවෙලාවේ ඒ අය ගැන කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන නිදහස් කර ඇරියා.මාවනැල්ලේ බුදුපිළිම කඩපුඅය නිදහස්කකලා ඔත්තුව දුන්න පුද්ගලයාට වෙඩිකන්න සිදුවුණා දේශපාලක  යන් මේවා යටගැහු බවත්  විධායකයත් ව්‍යස්ථාධායකයත් අතර ගැටුම් නිසා ඔක්තෝම්බර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලය රැස්වුණේ  නැතිබවද  ලැබිච්ච් ඔත්තු  මේ නායකයෝ දැම්ම තුට්ටුවකට ගණන් නොගෙන. අතහැරල දමුබවද අගරදගුරුහිමියන් පෙන්වා දුන්නේය

එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ බලවත් රටවල් පහක් එකතුවෙලා ඔවුන්ගේ ඕනෑ එපාකම් අනුව ලෝකය පාලනය කරන්න හදාගත් සංවිධානයක් එකේදී ඇත්ත නැත්ත කරලා නැත්ත ඇත්ත කරනවා ඒකනිසා අපට ඒ අය විශ්වාශ කරන්න බැහැ.

කටුවා පිටියේ  බෝම්බ ප්‍රහාරවලින් විපතට පත්වූවන් බලන්න ආවේනැති එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක්  මේ අපරාධවලට සම්බන්ධබවට අත්අඩංගුවට පත්වෙච්ච් අයට සාධාරණය ඉටුවෙනවාද බලන්නයනබවද  ඔහු  අර වෛද්‍යතුමා බලන්න ද.ගිහින් තිබෙන බවත් විපතට පත්වූවන් ගැන සාධාරණය ඉටුකරන්න ඔවුන්ට උවමනාවක් නැතිබවද  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තවදුරටත් ප්‍රකාශ කළේය.

Hot this week

දිට්ටා වන්දි ගසා කෑමේ සුදානමට එරෙහිවූ කුමාරසිරි මන්ත්‍රීතුමා නිහඩ කලාද ?

කටාන ප්‍රාදේශීය සභාව විසින් 2014 වසරේ ආදාහන කටයුතු ආරම්භ...

මීගමුව බස් නැවතුම්පොළ කඩාවැටීමේ අවදානමක ?

මීගමුව මහා නගර සභාවේ නාගරික මන්ත්‍රී මණ්ඩලයේසහ නිලධාරීන්ගේ  වගකීම්...

කටුනායක මෙල්වා සිමෙන්ති කම්හළේ ගෝනි බිල්ලෙක්

මෙල්වා සිමෙන්ති සමාගම විසින් කටුනායක  ආරම්භ කිරීමට යෝජිත සිමෙන්ති...

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

Topics

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img