29 C
Negombo
29 C
Negombo

ලෝකය වෙලාගත් රුදුරු උවදුර අල්ලස සහ දුෂණය පිටුදකිමු

-

ලෝකයේ සියළු රටවලට අල්ලස සහ දුෂණය ප්‍රබල තර්ජනයක් එල්ලවී ඇතිබවත් එය රටක සංවර්ධනයට ආයෝජන වලට වෙළදාමට මෙන්ම රටේ කිර්ති නාමයට මෙන්ම සමාජ සාධාරණත්වයට බලපෑම් ඇතිකරන රුදුරු උවදුරක් බව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් ජනාධිපති  නීතිඥ සරත් ජයමාන්න මහතා පවසයි ඒ මහතා මෙම අදහස් පලකරන්නේ හෙටට (9) දිනට යෙදී ඇති අන්තර් ජාතික දුෂණ විරෝධී දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත්කරමිනි.

එම නිවේදනය සම්පුර්ණයෙන්ම පහත පළකර ඇත

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.