රුපියල තවත් බාල්දු වේ

-

ඇමරිකානු ඩොලරයක ගැනුම්  හා විකුණුම් මිල  අද දිනයේ ද තවදුරටත්  ඉහළ ගොස් තිබේ

ශ්‍රී ලංකා මහ බැංකුව අද (25) නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.03ක් වූ අතර ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 336.16 ක් විය

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here