වසර 120 ක් ක්‍රීඩාකළ සාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගනය අහිමිකිරීමේ කුමන්ත්‍රණයක්……………..

-

වසර 120 ක් මිගමුව ශාන්ත පිතර් විදුහල ඇතුළු විදුහල් හතරක සිසුදරුවන් ක්‍රීඩා කල ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගනයට ඇතුළු වීමට එම ක්‍රීඩාංගනයයාබදව පහිටි ශාන්ත පීතර දේවස්ථානයේ වර්තමාන මීසම් පාලක ජයන්තපියතුමා විසින්  අවහිරකිරීමට පියවර ගැනීම පිලිබදව දෙමව්පියන් ආදී සිසුන් මෙන්ම නගර වැසියන් දැඩි අප්‍රසාදය පලකරති.

මිගමුව විජයරත්නම් දෙමල මහාවිද්‍යාලය අවේමරියා බාලිකා විදුහල ශාන්ත ජෝශෆ් විදුහල ශාන්ත පිතර් විදුහලට අමතරව මෙම ක්‍රීඩාපිටිය ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ නිවාසාන්තර ක්‍රීඩා තරග පැවත්වීම සදහා භාවිතා කර ඇත.මේ අනුව 10 000 කට ආසන්න සිසුදරුවන් මෙම ක්‍රීඩාංගනය ක්‍රීඩා කටයුතු සදහා පරිහරණය කරනබව දෙමවුපියන් පවසති

වත්මන් මීසම් පාලක ජයන්ත පියතුමා මිගමුව ශාන්තමරියා විදුහලේ විදුහල් පතිව්ශයෙන් කටයුතුකළ සමයේ විභාගවංචාවක් සම්බන්ධයෙන් චෝදනාවක්  ඇතුළු  චෝදනා එල්ල වීම හේතුවෙන් එම විදුහලෙන් ඉවත්කර කලාප අධ්‍යාපන කර්යාලයට අනුයුක්ත කර තිබිණි

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here