උපාධිධාරීන් 5450 ක් ගුරුසේවයට

-

උපාධිධාරීන් 5450 දෙනකු ගුරුසේවයට බදවාගැනීම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතිබව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පවසයි

ගුරුසේවා ව්‍යවස්ථාවට අනුව පළාත් පාසැල්  සදහා සහ ජාතික පාසැල් සදහා මෙම නවගුරුවරුන් බදවා ගන්නාබව බදුල්ලේ පැවති විදුහල් පතිවරුන්ගේරැස්වීමක්  අමතමින් අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කලා

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here