සිදුවේ සිසුවියගේ පෙම්වතා අතුරුදහන් …………?

-

2023 ජුනිමස 17 වනදින සිට අතුරුදහන්ව ඇතිබව කියන අවුරුදු  17 ක් සහ මාස 5 වන සිදුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ගයාත්‍රී‌ දෙව්ශානි සූරියසිිංහ සිසුවිය පිලිබදව මෙතෙක් තොරතුරක් වාර්තාවී නොමැතිබව මිගමුව පොලිසිය පවසයි.

තම දියණිය අතුරුදහන් බවට මව සහ  පියා විසින් සිදුකර ඇති පැමිණිලි අනුව විමර්ශන ආරම්භකර ඇති අතර මෙම සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතිබව කියන මිගමුව හතරවන කුරණ පදිංචි  තරුණයෙකුගේ පියා විසින්ද තම පුතා අතුරුදහන් වී ඇති බවට පොලිසියට පැමිණිලි කර ඇත.

මේ අනුව මේ දෙදෙනා නිවෙස්වලින් පැනගොස් ඇතිබවට පොලිසිය සැකපලකරයි.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here