නඩු ලිපිගොනුවේ කොලකඩා කෑ නීතිඥවරිය රිමාන්ඩ්

-

කැකිරාව අධිකරණයේ  ලේඛනාගාරයේ තිබූ ලිපිගොනුවක ලේඛන පිටපත් දෙකක් ඉරා සපා කා විනාශ කළ බව කියන නීතිඥවරියක්  ලබන අගෝස්තු 2  දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැකිරාව මහේස්ත්‍රාත්  එච්.එම්.එස් බණ්ඩාර මහතා නියෝග කර තිබෙනවා

සැකකාර නීතීඥවරිය අධිකරණ ලේකණාගාරයේ තිබු ඉඩම් නඩුවකට අදාල නඩු ගොනුවේ තිබූලේඛන දෙකක් එම ගොනුවෙන් ඉරා ගෙන එම ස්ථානයේදීම සපා කා විනාශ කර ඇති බව අධිකරණයේඅනාවරණය වී ඇතිබවවාර්තාවෙනවා

මෙසේ රිමාන්ඩ් බාරයට පත්වී ඇත්තේ  රෝෂිණි අබේරත්න නමැති නීතිඥවරියකි.

 

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here