රත්රන් ගණන් උස්සයි

-

ඩොලරයේ අගය අඛණ්ඩව ඉහළ යෑමත් සමඟ දේශීය වෙළෙඳපොලේ රත්රන් මිලද  ඉහල යයි 

කැරට් 22 රත්රන් පවුමක් රුපියල් 168,000 ක් දක්වා ද, කැරට් 24 රත්රන් පවුමක් රුපියල් 183,000 ක් දක්වා ද, මිල අද (2) දිනයේ ඉහළ ගොස් තිබූ බවත් පසුගිය සතියේ කැරට් 22 රත්රන් පවුමක මිල රුපියල් 165,000 ක සහ කැරට් 24 රත්රන් පවුමක මිල රුපියල් 178,000 ක පැවැති බවත් රත්රන් ව්‍යාපාරිකයෝ පවසති.

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here