පහේ හපනාගේ හිමිකරුවෝ තාප්පවල

ලකුණු 198ක් ලබාගෙන මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය ලබාගත් මීගමුව හරිස්චන්ද්‍ර මහා විද්‍යාලයේ එඩ්ලිව් කේ දිනුක ක්‍රිෂාන් කුමාර සිසුවා ගේ දක්ෂතාවය  තම තමන්ගේ පටු වාණිජ පරමාර්ථ සදහා විවිධ පුද්ගලයන් විසින් යොදාගනිමින් සිටි.

රුපියල් දහ පහළොස්දහසක ත්‍යාග වවුචර් දී පිටුවක් පුරා පත්තර දැන්වීම් දාගත් මුල්‍ය ආයතන මෙන්ම එක මාසයක්වත් ගාස්තු නැතිව අධ්‍යාපනය ලබානොදෙන ටියුසන් මුදලාලිලාද මේ අතර වෙති

පිටුවක දැන්වීමකට නළුනිළියන්ට ලක්‍ෂ ගණනින් මුදල් ගෙවා දැන්වීම් පලකරන මේ මුල්‍ය  ආයතන එම බැංකුවෙම තැන්පත් කලයුතු රුපියල් 500 ත්‍යාග වවුචර්  30 ක් දී දැන්වීම් සදහා ජායාරුපය යොදා ගනී.

සමහර ටියුසන් මුදලාලිලට අනුව මෙම සිසුවා බිහිකර ඇත්තේ ද ඔවුන් විසිනි.දරුවෙකුගේ සාර්ථක විභාග ප්‍රතිපලයක් එක් අයෙකුගේ හෝ දෙදෙනෙකුගේ  නොවේ.

දරුවාට හය හතර කියාදුන් දෙමවුපියන් සහෝදර සහෝදරියන් පෙර පාසැලේ ගුරුවරුන් විභාගයට මුහුණ දෙන අවස්ථාව දක්වා අකුරු කල සියළු දෙනාම තමන්ගේ යුතුකම ලෙස හෝ  රැකියාව ලෙස ප්‍රතිපලයට දායකවී ඇත.

තාප්පවල පෝස්ටර් අලවා දෙමවුපියන් ගොනාට ඇන්දවිය නොහැකි අතර හොද ගුරුවරයා ප්‍රසිද්දිය  ලබා ගැනීම සදහා තාප්පවල පාප්ප වලින් ඇලවීසිටීම හෝ කම්බිවලින් විදුලි කණුවල එල්ලිසිටීම අවැසි නැත

Hot this week

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

යතුරුපැදි අනතුරින් තරුණයන් දෙදෙනකු ජිවිතක්ෂයට

අද 30 දින පෙරවරු 01.45 ට පමණ කටාන පොලිස්...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

Topics

ජිවිතාර රක්ක‍ෂක කබා නෑ දෙදෙනාම මගේ ඇස් ඉදිරිපිට දියේගිලුනා

31 දින සන්ධ්‍යාවේ රැකියාව සදහා මිගමුව පිටිපනින් මුහුදු (අංක...

පිල්ලවත්ත වැවසමග බැදුණු විජය ක්‍රීඩා සංගමය

පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් පිරිසිදු කරනලද...

මිගමුව බස් නැවතුම් පොලේදී මත්වී සිටි බස් සේවකයන් හතක් අත්අඩංගුවට

මීගමුව ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ විෂ මත්ද්‍රව්‍ය භාව්තා කර...

බන්ධ පොලිස් නිලධාරීන් රැදවියන්ට අමානුෂිකව පහරදුන්නා …..? ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් 32 දෙදෙනෙක් මියයාම සම්බන්ධයෙන් සැකකරුවන් හතරදෙනෙකු...

පිල්ල වත්ත වැවුපිටිය හාරන්නේ නිදන් ගන්නද ?

මෙහි ඇති  ජායාරූප වලින් දැක්වෙන්නේ  පසුගිය වසරේ ක්ලීන් ශ්‍රී...

ලුනු මිදෙල්ල ගහක් සුද්දාගේ මෝලට ගොස් ආපසු කනත්තට පැමිනෙයි

වෑත්තාව පොදු සුසාන භුමියේ  කඩා වැටිතිබු ලුනු මිදෙල්ල ගසක...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img