දළුපොත සිරකදවුරේ තරුණ ශ්‍රමයට වටිනාකමක් දිනකට රුපියල් 800 බැගින් බැංකු පොතට

බන්ධනාගාර ගතව සිටින 26000 ක් පමණ වන රැදවියන්ගේ ශ්‍රමයෙන් ප්‍රයෝජනයක් ගැනීම සදහා කෙටිකාලින පුහුණුවකින් පසු වෘත්තීයක යොදවා උපයන ආදායම ඔවුන්ගේ නමින් බැංකු ගිනුමක තැනපත් කරනබව බන්ධනාගාර කොමසරිස් ජෙනරාල් ටි එම ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා පවසයි.

කොමසාරිස් ජෙනරාල් වරයා මෙම අදහස් පලකලේ මිගමුව දළුපොත පිහිටි තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පෞද්ගලික සමාගමක් සමග එක්ව ආරම්භකල  විදුලි බුබුළු හෝල්ඩර්   එකල්ස්කිරීමේ ඒකකය විවෘතකිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම විශෝධන මධ්‍යස්ථානයේ සිටින්නේ වයස 30 ට අඩු රටේ තරුණ ශ්‍රමබලකායේ පිරිසක් බවත් ඔවුන්ගේ ශ්‍රමයෙන් ජාතික ආර්ථිකයට දායකත්වයක් ලබාදෙමින්    නිදහස්ව ගොස් ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සදහා ඔවුන්ට ප්‍රාග්ධනයක් එක්තුකරදීම මෙම වැඩ පිළිවෙලේ එක් අරමුණක් බවද   තෙන්නකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම ඒකය සදහා පලමුකණ්ඩායම ලෙස 50 දෙනෙකු තෝරාගෙන ඇති අතර කෙටි පුහුණුවකින් පසු එක අයෙකුට දිනකට රුපියල් 600 ත් 800 ත් අතර අදායමක් ලැබෙන හෝල්ඩර් ප්‍රමාණයක්  එකලස් කලහැකිබව  මයික්‍රෝ ඉන්ටර නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂක ධම්මික සමරවික්‍රම මහතා පැවසිය.

කොළබ ව්‍යාපාරික සංගමයේ ලේකම් චමින්ද විදානගමගේ මහතා සහ විශෝධන මධ්‍යස්ථානයේ අධිකාරී ජීවක ප්‍රනාන්දු මහතා  මෙහිදී අදහස් පළකළේය.

රැදවියන් විසින් එකලස්කළ හෝල්ඩර් බන්ධනාගාර කොමසරිස් ජෙනරාල් ටි එම ජේ ඩබ්ලිව් තෙන්නකෝන් මහතා ඇතුළු ආරාධිතයන් විසින්  පරීක්ෂා කල අවස්ථාව

Hot this week

සෙල්බි පාරේ කප්පම් ගැනීමට එරෙහි සටනට ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රීවරුත් එක්වෙති

සෙල්බි පාරේ නවත්වන වාහනවලින් මුදල් එකතු කිරීම කප්පම් ලබාගැනීමක්...

නගර සභාවේ නිලධාරීන් ලජ්ජා වියයුතුයි – නාගරික මන්ත්‍රිනීනි බ්‍රෙන්ඩා ක්‍රිෂාන්ති

මහා සභාවේදී මාතෘකාවට අදාලව කතාකලයුතු බවත් විනයක් ඇතිව සභාවේ...

වාහනයේ අදායම් බලපත්‍රය ගන්න විනාඩ් 45 ක් පෝලිමේ

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාරයාලයේන්  වාහන අදායම්  බලපත්‍ර ලබාගැනීමට විනාඩි...

මේ බෝ පැලය සුදුසු තැනක රෝපණය කරමු

මිගමුව මහරෝහලේ දකුණුපස කෙලවරේ පිහිටි ගේට්ටුව ඉදිරිපිට බෝ පැලයක්...

රුපියල් මිලියන 51ක කුෂ් සහ හෂිෂ් මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේදී ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගනී

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ (BIA) පැමිණීමේ පර්යන්තයේ රාජකාරියේ නිරත ශ්‍රී...

Topics

එක්ස්ප්‍රස් පරල් කෝටි 3248 ක හිග වන්දිය ධීවරයන්ට ලැබෙන්නේ කවදාද ?

එක්ස්ප්‍රස් පරල් නැව ගිනිගැනීමෙන්  ජනජීවිතයට සහ පරිසරයට සිදුවූ හානිය...

මිගමුව ඩිපෝ හංදියේ බස් හෝල්ට් එක අතුරු දහන්…

පෙරියමුල්ල ඩිපෝ  හන්දිය අසල වසර 15 වකට වැඩිකාලයක් බස්රථ...

සෙල්බි පාරේ මුදල් එකතුකිරිම තවදුරටත් පවත්වාගෙන යාමේ උත්සාහයක්…….?

මිගමුව මහානගර සභාව විසින් සිදුකරන සමහර කටයුතු  ජනතාව ප්‍රතික්ෂේප...
spot_img

Related Articles

Popular Categories

spot_imgspot_img