29 C
Negombo
29 C
Negombo

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකිකයා අයි.ඩී.එච් රෝහලට

-

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පළමු ශ්‍රී ලාංකිකයා මෙරටින් වාර්තා වී තිබේ.

ඔහු සංචාරක මඟ පෙන්වන්නෙක් බව හඳුනා ගෙන ඇති අතර  මේ වනවිට ඔහු අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබන බව ආරංචි මාර්ග සඳහන් කරයි

spot_img

නවතම පුවත්

You might also likeRELATED
Recommended to you

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.